රාජපක්ෂලාගේ අලුත්ම බිස්නස් එක! කබ්රාල් ගහපු ගේම! IMF රූකඩයක් වෙන නන්දලාල්! ආණ්ඩුව යළි හදපු 88/89 ස්ක්‍රිප්ට් එක! (VIDEO)
උණ්ඩියල් යනු රාජපක්ෂවරුන්ගේ ව්‍යාපාර කටයුත්තක් බවත්, හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මෙන්ම හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ද එහි සක්‍රීයව සිටි බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා පැවසීය.
වත්මන් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ජාත්‍යන්තර අරමුදලේ රූකඩයක් බවත් ඒ මහතා පැවසීය.
එමෙන්ම වත්මන් අරගලයට පෙරටුගාමී පක්ෂය සම්බන්ධ බවද නාගමුව සදහන් කර සිටියේය.
රාජපක්ෂලාගේ අලුත්ම බිස්නස් එක! කබ්රාල් ගහපු ගේම! IMF රූකඩයක් වෙන නන්දලාල්! ආණ්ඩුව යළි හදපු 88/89 ස්ක්‍රිප්ට් එක! (VIDEO)
2022-04-12T09:27:00+05:30
Gossip Lanka Hot News