ප්‍රීති ඝෝෂා මැද රොෂාන් මහානාමයි චම්පක රාමනායකයි අරගල භූමියට එයි! පාලකයන්ට සලකන්න ඕන විදිහත් කියයි (VIDEO)
අද දිනයේ හිටපු කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකු වූ රොෂාන් මහනාමා සහ චම්පක රාමනායක ගෝල්ෆේස් පිටියේ තරුණ අරගලයට එක්විය.
ප්‍රීති ඝෝෂා මැද රොෂාන් මහානාමයි චම්පක රාමනායකයි අරගල භූමියට එයි! පාලකයන්ට සලකන්න ඕන විදිහත් කියයි (VIDEO)
2022-04-13T13:52:00+05:30
Gossip Lanka Hot News