gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සංගක්කාර, අරවින්ද මහේල තනතුරුවලින් ඉල්ලා අස්වීමේ සූදානමක්!

ජාතික කන්ඩායමට නිසි පුහුණුකරුවන් පිරිසක් පත්කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මේවනවිට  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ කණ්ඩායම  විට ගැටලු රැසකට මුහුණ දී සිටිනවා.මාස තුනක සිට ශ්‍රී ලංකා කණ්ඩායමට නිසි පුහුණුකරුවන් පිරිසක් නොමැති අතර  එවන් තත්වයක් තුල පෞද්ගලික හේතුවක් මත යැයි පවසමින් පසුගිය ජනවාරි 21 වැනිදා රොෂාන් මහානාම මහතාද ක්‍රිකට් උපදේශක තනතුර අතහැර ගොස් තිබෙනවා.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka