ශ්‍රේණිගත කිරීම ‘CC’ දක්වා පහළට! දැන් ලංකාව බංකොලොත්! ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය ලෝකයටම කියයි!
ස්ටෑන්ඩර්ස් ඇන්ඩ් පුවර්ස් ආයතනය ඊයේ සිදුකළ ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාව CCC කාණ්ඩයේ සිට CC කාණ්ඩය දක්වා පහත හෙළා ඇත.
CCC යනු ඉතා අවදානම් වන අතර CC යනු බංකොලොත් යන්නය.
මීට අමතරව ෆිච් රේටින්ග්ස් ආයතනයද ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කොට ඇත.
ලංකාව විදේශ ණය මුදල් නොගෙවීමට තීරණය කිරීමත් සමග මෙම තත්ත්වය මතුව තිබේ.
ශ්‍රේණිගත කිරීම ‘CC’ දක්වා පහළට! දැන් ලංකාව බංකොලොත්! ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය ලෝකයටම කියයි!
2022-04-14T11:18:00+05:30
Gossip Lanka Hot News