‘සිංදුවක් නිසා අපහසුතාවට පත්වුනා නම් සමාවෙන්න…’- ‘වැඩ කරන අපේ විරුවා’ නිර්මාතෘ
සිංදුවක් නිසා අපහසුතාවට පත්වූයේ නම් සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිට බව ගීත රචක පසන් ලියනගේ සඳහන් කරයි.
පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ‘වැඩ කරන අපේ විරුවා’ නම් අතිශය ජනප්‍රිය වූ ගීතයේ රචකයා සහ නිර්මාණකරු වන්නේ ඔහුය.
‘සිංදුවක් නිසා අපහසුතාවට පත්වුනා නම් සමාවෙන්න…’- ‘වැඩ කරන අපේ විරුවා’ නිර්මාතෘ
2022-04-03T15:51:00+05:30
Gossip Lanka Hot News