gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් ලබන සතියේ පාර්ලිමේන්තුවට!

පාර්ලිමේන්තුව විසුරුවා හරින යෝජනාවක් ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සැලසුමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පවතින දේශපාලන අර්බුදය හමුවේ අන්තර්වාර ආණ්ඩු හෝ සර්වපාක්ෂික ආණ්ඩු පිහිටුවනවාට වඩා ජනතාව ඉදිරියට ගොස් ජන වරමකින් නීත්‍යනුකූල ආණ්ඩුවක් පිහිටුවීම මෙම යෝජනාවේ අරමුණ වී ඇති බව දැනගන්නට ඇත.

මේ සදහා දැනටමත් විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවල එකගතාව ලැබී ඇති අතර ආණ්ඩුවේ සිටින පාර්ශ්ව කිහිපයක්ද ඊට පක්ෂව සිටින බව දැනගන්නට ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka