අනුර කුමාර 3 වැනිදාට කරන්න යන්නෙ මොකද්ද? මහා හෙළිදරව්වක්!
ලබන 03 වැනි දින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් දැවැන්ත හෙළිදරව්වක් සිදු කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් ඒ මහතා කියා ඇත්තේ ‘අයිති අයයි ඉල්ලපු අයයි මැයි 03 වැනිදා ඇලර්ට් එකේ ඉන්න’ යැයි කියාය.
අනුර කුමාර 3 වැනිදාට කරන්න යන්නෙ මොකද්ද? මහා හෙළිදරව්වක්!
2022-04-30T13:41:00+05:30
Gossip Lanka Hot News







