සෝභිත හිමිට විරුද්දව රහස් පොලිසියට පැමිණිල්ලක්! අස්ගිරි මහ නාහිමිගේ අත්සන හොරට ගහලා!
පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ට එරෙහිව රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ අස්ගිරි මහනායක හිමියන්ගේ අත්සන ව්‍යාජව යෙදූ බවට චෝදනා කරමිනි.
පසුගිය 20 වනදා ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා සහ පක්ෂ නායකවරුන් මහ නාහිමිවරුන් වෙත ලිපියක් යොමුකළේ රටේ පවතින තත්ත්වය විසදීමට යෝජනා කීපයක් ඉදිරිපත් කරමිනි.
එම ලිපිය සදහා අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන්ගේ අත්සන් තබා නොමැති බවත් උන්වහන්සේගේ අත්සන ව්‍යාජව සකස් කර ඇති බවට පැමිණිලිකරුවන් චෝදනා කරයි.
සෝභිත හිමිට විරුද්දව රහස් පොලිසියට පැමිණිල්ලක්! අස්ගිරි මහ නාහිමිගේ අත්සන හොරට ගහලා!
2022-04-26T07:30:00+05:30
Gossip Lanka Hot News





