ඇදිරි නීතිය නොතකා සජබ විරෝධතා! පොලසියෙන් බාධා!
ඇඳිරි නීතිය නොතකා විපක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් ගේ ප්‍රධානත්වයෙන් මීට ටික වේලාවකට පෙර විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබේ.
මෙම පාගමනට නිදහස් මාවතේ දී බැරියර් යොදා නතර කර තිබීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.
ඇදිරි නීතිය නොතකා සජබ විරෝධතා! පොලසියෙන් බාධා!
2022-04-03T11:47:00+05:30
Gossip Lanka Hot News





