නාමල් VPN දාගෙන Twitter එයි... සමාජ ජාල තහනම ඉවත් කරන්නැයි ඉල්ලයි... අනුමත නොකරන බවත් කියයි
ශ්‍රී ලංකාව තුළ සමාජ ජාල අවහිර කිරීම තමන් කිසිසේත් අනුමත නොකරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එනිසා මෙම තීරණය ගැන වඩා ප්‍රගතිශීලී ව සිතා නැවත සලකා බලන ලෙස තමා ඉල්ලා සිටින බව තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු ඒ බව පවසයි.
තමන් ද සමාජ ජාලය වෙත පිවිසුණේ විකල්ප ක්‍රම භාවිතයෙන් බවද හෙතෙම කියා සිටී.
නාමල් VPN දාගෙන Twitter එයි... සමාජ ජාල තහනම ඉවත් කරන්නැයි ඉල්ලයි... අනුමත නොකරන බවත් කියයි
2022-04-03T10:46:00+05:30
Gossip Lanka Hot News