gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"අපි කරපු දේවල ප්‍රතිවිපාක ජනතාව විඳිනවා...මට මේවගේ වරදකාරී හැඟීමක් ජීවිතේ කවදාවත් දැනිලා නෑ" - සටහනක් තබමින් ඉරාජ්ගේ ෆේස්බුක් ඇඩ්මින් ඉවත්වෙයි

මේ දිනවල පවතින ආණ්ඩු විරෝධි සමාජ මාධ්‍ය රැල්ලේ දී නිතර නැගුනු ප්‍රශ්නයක් තමයි කෝ ඉරාජ් කියන එක.හේතුව වුනේ ඔහු දින කීපයක ඉදලා සමාජ මාධ්‍ය ජාලා වල වැඩිපුර දකින්න හිටියේ නැහැ.

කොහොම නමුත් අද දිනයේ ඉරාජ් ගේ සමාජ මාධ්‍ය ගිනුම් කලමණාකරු යැ‍යි කියා ගන්න "දිනේශ් උඩගෙදර" නැමැත්තෙක් මුහුනුපොතේ ඉරාජ් සම්බන්දව මෙම සටහන තබා තිබුනා.

එම සටහනේ සංෂිප්ත සිංහල පරිවර්ථනයක් සහ අදාල ඡායාරූප අපි මෙසේ පලකරනවා.

"මම IRAJ හි සමාජ මාධ්‍යය පරිපාලකයෙකු ලෙස ( ඇඩ්මින් ) සේවය කර වසර 3ක් ගත වී ඇතපසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා දේශපාලනයේ අනපේක්ෂිත දේවල් රාශියක් කළා. අපි කරපු දේවල ප්‍රතිවිපාක ජනතාව විඳිනවා. මට මේවගේ මගේ ජීවිතේ කවදාවත් වරදකාරී හැඟීමක් දැනිලා නෑ මට මේක තවත් දරාගන්න බෑ. මම ඔබගේ සියලුම පිටු වලින් ඉවත්වෙමිමිතුරෙකු ලෙස මගේ අවසාන ඉල්ලීම වන්නේ ඔබ මෙම අවුල් ජාලයට වගකිව යුතු එකම පවුලක් සඳහා නොව මිනිසුන් වෙනුවෙන් වැඩ කරන ලෙසයි. පොරොන්දු වූ පරිදි රහසක් එලෙසම රකිමි Harin Fernando ඉරාජ්ගේ පිටු අස්සේ හැංගිලා මම ඔයාට කරපු විනාශය ගැන සමාවෙන්න..."
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka