ඊයේ රෑ සිදුවීමෙන් පසු ‘මිරිහානේ’ දැන් තත්ත්වය මෙන්න
නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ මාර්ගය අවහිර කරමින් ඊයේ රාත්‍රියේ දැඩි විරෝධතාවයක් පැවැත්විණි.
ඒ හේතුවෙන් විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර ගැටුම්කාරී තත්ත්වයක් ද ඇතිවිය.
ඒ අතරතුර දී වාහන කිහිපයක් ගිනි තබා විනාශ කිරීමටද විරෝධතාකරුවන් කටයුතු කර තිබේ.
එම ස්ථානයේ පින්තූර කිහිපයක් මෙහි දැක්වෙයි.
ඊයේ රෑ සිදුවීමෙන් පසු ‘මිරිහානේ’ දැන් තත්ත්වය මෙන්න
2022-04-01T11:21:00+05:30
Gossip Lanka Hot News













