gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති බිරියක් ඇතුළු ප්‍රබල දේශපාලන පවුලක සාමාජිකයෝ කිහිප දෙනෙක් ඩුබායි යති!

ප්‍රබල තරුණ අමාත්‍යවරයකුගේ බිරිය, දරුවා ඇතුළු ප්‍රබල දේශපාලන පවුලකට සම්බන්ධද සාමාජිකයන් කිහිප දෙනකු ඊයේ (02) රාත්‍රි ඩුබායි බලා පිටත්ව ඇති  බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ රාත්‍රි මාලදිවයින හරහා ඩුබායි බලා ගමන් ගන්නා එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙම පිරිස ගමන් කර ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔවුන්  විශේෂ අවධානයකට ලක්ව ඇත්තේ සාමාන්‍ය පිටවීමේ පර්යන්තය භාවිතක නොකරමින් දැනට ගුවන් කොටුපළ ව්‍යාප්ත කිරීමේ ඉදිකිරීම් කටයුතු සිදුවන පුදේශය හරහා විශේෂ අමුත්තන්ගේ පිටවීමේ කලාපයට ඇතුළු වීම නිසාය.

එම කාලසීමාව තුළ ගුවන්තොටුපල ආරක්ෂක නිලධාරීන් ද මාරු කර ඇති අතර ඔවුන් ට මෙම ගුවන් යානයට ගොඩවීමට අදාල පහසුකම් සැපයීම වෙනුවෙන් අමාතවරුන් දෙදෛනකු පැමිණ සිටි බවද මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka