gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දින 14ක් ඇතුළත ඉවත් වන්න... ලෝකයේ භයානක ‘ඇනොනිමස්’ කණ්ඩායම ගෝඨාභයට අනතුරු අඟවයි.... සියලු රහස් ‌එළියට දාන බව ජනතාවට දැනුම් දෙයි (VIDEO)

ලොව භයානකම පරිගණක ‘හැකර්’ කණ්ඩායමක් ලෙස සැලකෙන ‘ඇනොනිමස්’ කණ්ඩායම විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අනතුරු ඇගවීමක් කරමින් වීඩියෝවක් නිකුත් කොට ඇත.එම වීඩියෝවෙන් ඔවුන් පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයා සිය තනතුරින් දින 14ක් ඇතුළත ඉවත් විය යුතු බවත්, බලතල නව පාර්ලිමේන්තුවකට බාර දිය යුතු බවත්ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka