gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අන්තර්වාර ආණ්ඩුවේ අගමැතිකමට කතානායක යෝජනා වේ!

දැනට යෝජනා වී තිබෙන අන්තර්වාර ආණ්ඩුවේ අගමැති ධුරය සඳහා නම් තුනක් යෝජනා වී තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම යන මහතුන්ගේ නම් එසේ යෝජනා වී තිබේ.

ඊට අමතරව වාසුදේව නානායක්කාර, රමේෂ පතිරණ යන මහත්වරුන් ද නම් ඇතැම් පිරිස් විසින් යෝජනා කර තිබිණි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka