gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ‘මහින්ද ගෝ ගම’ ඉදිවෙයි... තරුණයන් හට් අරන් එයි... රැය පහන් කරන්න සූදානම් (VIDEO)

අගමැතිවරයාටද ඉවත් වන ලෙස කියමින් අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ‘මහින්ද ගෝ ගම’ක් ඉදි කිරීීමට අරගලකරුවෝ ඊයේ කටයුතු කළහ.

මේ හේතුවෙන් අරගලකරුවන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ඊට අදාළ වීඩියෝව පහත දැක්වේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka