විධායකයේ තටු කපන ’21’ අද මහින්ද කැබිනට් මණ්ඩලයට අරන් එයි!
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමා කරන 21 වැනි සංශෝ්ධනය අද දිනයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සංශෝධනය ඉදිරිපත් කිරීමට කලින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මුහුණට මුහුණ විශේෂ හමුවක්ද පැවැත්වීමට සැලසුම් කර ඇත.
විධායකයේ තටු කපන ’21’ අද මහින්ද කැබිනට් මණ්ඩලයට අරන් එයි!
2022-04-25T13:06:00+05:30
Gossip Lanka Hot News





