gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සෞඛ්‍ය ඇමති චන්න වැඩ අරඹයි… අද සිට ප්‍රසිද්ධ ස්ථානවල මුව ආවරණ පැළඳීම අනිවාර්ය නෑ!

අද (18) සිට මුව ආවරණ පැලඳීම අනිවාර්ය නොවන බව සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන පවසයි.

ඒ අනුව පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කිරීමේදී හා  ශාලාවන් හී පැවැත්වෙන සම්මන්ත්‍රණ ප්‍රියසම්භාෂණ ආදීයේදී පමණක් මුව ආවරණයන අනිවාර්ය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

 කොවිඩ් 19වසංගතය හේතුවෙන් මුව ආවරණයන් පැළදීම අනිවාර්ය කිරීමේ  නීතිය මේ අනුව ලිහිල් වනබව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka