gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඇනොනිමස්ලට ඇඟිලි ගහන්න දෙන්න බෑ... අපි ප්‍රෞඩ අතීතයක් තියන ස්වෛරී රාජ්‍යයක් - ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කියයි

ලෝකප්‍රකට හැකර් කණ්ඩායමක් විසින් ලංකාවේ තොරතුරු පද්ධතින් හැක් කර දේශපාලඥයන් ඇතුළු බොහෝ දෙනාගේ වත්කම් පිළිබඳ තොරතුරු එළියට දැමීමට සූදානමින් සිටින බවට මේ දිනවල සමාජ මාධ්‍ය පුරාම කතාබහට ලක්වෙනවා.

ඒ  අනුව #Anonymoushelpsrilanka යන වචනය ඇතුලත් කරමින් hashtag මිලියන ගණනක් මුහුණු පොතේ  පළ කරන්න ශ්‍රී ලංකා වාසි ෆේස්බුක් පරිශීලකයන් කටයුතු කළා .

එහි ඇත්ත නැත්ත කුමක් වුවත් ඇතැමුන් මේ සම්බන්ධව පල කළ අදහස් බොහෝසෙයින් හාස්‍යට ලක් වුණා.

මේ අතර සංඝයා ‍ වහන්සේ නමක් තම මුහුණු පොත හරහා පළ කළ අදහසක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක්ව තිබෙනවා.

එහි සඳහන් වූයේ මෙවැනි ආකාරයට





































මෙය දුටු බොහෝ දෙනා අදහස් දක්වා තිබුණේ නොදන්නා මාතෘකාවන් ගැන කතා කිරීමට වඩා ගෞරවනීය සංඝයා වහන්සේලා ධරමප්‍රචාරය කිරීමට සඳහා කටයුතු කරන්නේ නම් මැනවි යන්නයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka