gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම රැස්වෙයි... 88ක් එයි... බැසිලුත් එයි... මහින්දට සහාය පළ කරන යෝජනාවක් සම්මත කරයි!

අද පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමේ යෝජනාවක් සම්මත කිරීමට පියවර ගෙන ඇත.

ඊට ආණ්ඩු පක්ෂයේ මැතිඇමැතිවරු 88ක් සහභාගී වී සිටියහ.

එමෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද ඊට සහභාගී වී සිටියේය.

එහිදී ආණ්ඩු පක්ෂයේ බහුතරය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවුවහොත් එය රැකගන්නා ක්‍රමයක් පවතින බව ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට එක්වූ අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේය.

එමෙන්ම කංචන විජේසේකර මහතා සදහන් කොට ඇත්තේ තෙල් පෝලිම අවසන් කරන බවකි.


gossip lanka
gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka