ගෝඨා මහනාහිමිවරුන්ට අන්තර්වාර පාලනයකට එකඟ වෙලා!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තර්වාර පාලනයක් පිහිටුවීමට එකගතාව පළ කොට ඇත.
පසුගිය දිනෙක ත්‍රෛනිකායික මහනාහිමිවරුන් එවූ ලිපියට පිලිතුරු ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයා මේ බව දැනුම් දී තිබේ.
මේ බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් විසින් අද දින මාධ්‍ය හමුවේ සදහන් කළේය.
ගෝඨා මහනාහිමිවරුන්ට අන්තර්වාර පාලනයකට එකඟ වෙලා!
2022-04-25T11:36:00+05:30
Gossip Lanka Hot News





