ගාළු මුවදොරට උද්ඝෝෂණයට දහස් ගණනක සෙනගක්!
ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් පැවැත්වෙන විරෝධතාවයට මේ වන විට දහස් සංඛ්‍යාත ජනතාවක් කොළඹ ගාලු මුවදොර අසලට එක්රොක් වී සිටිති. මෙම විරෝධතාවයේ තේමා වූයේ මිලියනයක් කොළඹට ගෙනඒමය.
කෙසේ වෙත්ත රටේ සිව් දෙසින් ජනතාව අද පෙරවරුවේ සිට ගාලුමුවදොරට විවිධ පාඨ සටහන් කළ පුවරු රැගෙන පැමිණ සිටියහ.
මෙම විරෝධතාවය පැවැත්වීමට සැලසුම් වී තිබුණු ගාළු මුවෙදොර පිටිය හදිසි ප්‍රතිසංස්කරණ කටයුත්තක් බව කියමින් සාමාන්‍ය ජනතාවට වසා දමා තිබිණි.
ගාළු මුවදොරට උද්ඝෝෂණයට දහස් ගණනක සෙනගක්!
2022-04-09T15:35:00+05:30
Gossip Lanka Hot News





