gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කානිවල් කියපු එවුන්ටයි ආණ්ඩුවටයි තවත් කනේ පාරක්! UN එකේ ඉන්න ජ්‍යෙෂ්ඨ ඉහළම ශ්‍රී ලාංකිකයා ලංකාවේ අරගලයට සුබ පතයි!

ජනාධිපතිවරයාට සහ ඔහුගේ රජයට එරෙහිව සාමකාමී විරෝධතාවයක නිරත වන ශ්‍රී ලංකාවේ මහජනතාවට සහයෝගය පළ කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ෆීජි, සොලමන් දූපත්, ටොංගා, ටුවාලු සහ වනුවාටු හි නේවාසික සම්බන්ධීකාරක සනක සමරසිංහ මහතා නිවේදනයක් නිකුත් කොට ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම ශ්‍රී ලාංකිකයෙකු වන සමරසිංහ මහතා කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන සාමකාමී මහජන විරෝධතාව සම්බන්ධයෙන් මෙසේ නිවේදනයක් නිකුත් කිරීම විශේෂ සිදුවීමක් බව බොහෝ දෙනාගේ මතය වී ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka