විමල්ලාගේ අගමැති එළියට එයි! අගමැති මහින්ද රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස කියමින් ඩලස් ලියුමක් යවයි (VIDEO)
අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී සර්ව පාක්ෂික නව ආණ්ඩුවක් ගොඩනගා අභියෝග එක්සත්ව ජය ගැනීමට පාර්ලිමේන්තුවට අවස්ථාව සලසා දිය යුතු බව සදහන් කරමින් ඩලස් අලහප්පෙරුම මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කොට ඇත.
පවතින උග්‍ර මූල්‍ය අර්බුදයට වත්මන් ආණ්ඩුව මෙන්ම පැවැති ආණ්ඩුද වගකිව යුතු බව එම ලිපියේ සදහන්ව තිබේ.
විමල්ලාගේ අගමැති එළියට එයි! අගමැති මහින්ද රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස කියමින් ඩලස් ලියුමක් යවයි (VIDEO)
2022-04-22T18:48:00+05:30
Gossip Lanka Hot News