ආරක්ෂක ලේකම්තුමනි! පුලුවන් නම් පාස්කු ප්‍රහාරයේ මේ ප්‍රශ්න 20ට කෙළින් උත්තරයක් දෙන්න!
පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් වන ප්‍රශ්න 20ක් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට යොමු කළ බව කතෝලික සභාව පවසයි.
පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව කතෝලික සභාවට මතුව ඇති ප්‍රශ්න මාලාවක් මෙසේ යොමුකළ බව එහි මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ.
එම ප්‍රශ්න 20 පහත දැක්වේ.
1′ පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් දේශපාලකයන් ආරක්ෂා කරන්නට රාජ්‍ය සේවකයකු වන කමල් ගුණරත්න ට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද?
ආරක්ෂක ලේකම්තුමනි! පුලුවන් නම් පාස්කු ප්‍රහාරයේ මේ ප්‍රශ්න 20ට කෙළින් උත්තරයක් දෙන්න!
2022-04-14T20:39:00+05:30
Gossip Lanka Hot News







