මහ බැංකු අධිපති ඉල්ලා අස්වේ!
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධූරයෙන් ඉවත් වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර තිබේ.
"සියලු ඇමතිවරු ඉල්ලා අස්වීම් ලිපි බාරදී ඇති මේ අවස්ථාවේදී, මා සේවය කළ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මා විසින් අතිගරු ජනාධිපතිතුමාට යොමුකොට ඇත." යනුවෙන් එම සටහන තබා තිබේ.
මහ බැංකු අධිපති ඉල්ලා අස්වේ!
2022-04-04T11:45:00+05:30
Gossip Lanka Hot News






