gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක්…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව දෝශාභියෝගයක් සහ රජයට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි බලවේගය මේ වන විට කටයුතු යොදා ඇත. එම පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සමන් කළේ දෝෂාභියෝගය හා විස්වාසභංග පත‍්‍රිකා මේ වන විට සකස් කර අවසන් බවයි.
දැනටමත් ඊට අවශ්‍ය අත්සන් ලබා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙන බවද හෙතෙම පැවසීය.

බහුතර ඡන්දයක් මේ යෝජනා දෙකටම ප්‍රමාණවත් වන බවද හෙතෙම සදහන් කරයි.

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ගණනාවක් මෙම යෝජනා දෙකටම සහාය දැක්වීමට එකඟතාවය පළ කර ඇති බවත් රටේ පවතින තත්වය මත මෙම යෝජනාවන්ට සහාය දීමේ වගකීමක් ලෙස සලකන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka