මහින්ද අගමැති ධුරයෙන් ඉවත් කරන්නැයි කියයි…
පවතින අර්බුදකාරී තත්ත්වයන් රට ගොඩ ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර නව අග්‍රාමාත්‍යවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් පත්කරන ලෙස හවුල්කාර පක්ෂ 11ක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
රටේ පවතින දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වන යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත යොමු කරමින් ඔවුන් මෙම ඉල්ලීම කර තිබේ.
අදාල සම්පුර්ණ යෝජනාවලිය මෙසේය.
මහින්ද අගමැති ධුරයෙන් ඉවත් කරන්නැයි කියයි…
2022-04-10T11:41:00+05:30
Gossip Lanka Hot News





