ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිපයෙන් කොන්දේසියක්! නැත්නම් අපි යනවා! මධ්‍යම කාරක සභාවේදී දැඩි තීන්දුවක් අරන්!
පවතින ගැටලු විසඳීම සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉල්ලා සිටින අතර, එසේ නොවුවහොත් ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කළ බව අමාත්‍යවරයා කීය.
පවතින ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා භාරකාර ආණ්ඩුවක් තාවකාලිකව පිහිටුවන්නේ නැතිනම් අමාත්‍යාංශවලින් ඉවත් වී රජයෙන් ස්වාධීනව කටයුතු කරන බව ඔහු පැවසීය.
ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිපයෙන් කොන්දේසියක්! නැත්නම් අපි යනවා! මධ්‍යම කාරක සභාවේදී දැඩි තීන්දුවක් අරන්!
2022-04-02T07:11:00+05:30
Gossip Lanka Hot News





