ඔප්පු බෙදන්න එනවා කියපු ශෂීන්ද්‍රටත් ජනතා විරෝධය... කළුකොඩි උස්සයි!
රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කිරිඉබ්බන්ආර මහවැලි ක්‍රිඩාංගනයේ අද පැවැත්වීමට නියමිතව තිබූ ඔප්පු බෙදා දීමේ උත්සවයකට ජනතාව විරෝධය පළ කිරීම නිසා ඇමති ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා සහභාගී නොවීය.
ආර්ථික අර්බුධය හේතුවෙන් ඇමතිවරයාගේ පැමිණීමට විරෝධය පළ කරමින් ජනතාව ප්‍රදේශයේ කලුකොඩි ප්‍රදර්ශනය කර තිබුණි.
කෙසේ වෙතත් රාජ්‍ය ඇමතිවරයා එම ස්ථානයට පැමිණෙන බව දැනුම් දී තිබුණත් ඔහු එම ස්ථානයට නොපැමිනීමට කටයුතු කළේය.
ඔප්පු බෙදන්න එනවා කියපු ශෂීන්ද්‍රටත් ජනතා විරෝධය... කළුකොඩි උස්සයි!
2022-04-01T15:40:00+05:30
Gossip Lanka Hot News





