gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

නුවර ඉඳන් එන සජබෙ පා ගමනට සාටකයක් දාගත්ත ලොකු කාක්කෙක් එකතු වෙයි!

නුවර සිට කොළඹ බලා එන සමගි ජන බල පා ගමනට අලුත් අංග රැසක් එක්ව තිබිණ.

එහිදී ජනතාවගේ විශාල අවධානයක් යොමුව තිබුණේ සාටකයක් පළදාගෙන විශාල රථයක පැමිණි කාක්කකු දෙසටය.

පහත දැක්වෙන්නේ ඊට අදාළ වීඩියෝවය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka