සීනි සහ පොල්තෙල් වංචා සිදුවූ බව විමල්ලාගේ කණ්ඩායම පිළිගනී! වහාම ජනාධිපති කොමිසමක් පත් කරන්න ඉල්ලයි!
වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසු සීනි සහ පොල්තෙල් බදු වංචාවක් සිදුව ඇති බවත්, වහාම ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කොට ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බවත් ආණ්ඩුවේ කැරලිකාර පක්ෂ 11 ආණ්ඩුවට දැනුම් දී ඇත.
මුලු රටම හරි මගට ප්‍රකාශය රටට ඉදිරිපත් කරමින් ඔවුන් මේ පිළිබදව ආණ්ඩුවට දැනුම් දී තිබේ.
එම යෝජනාව එහි ඇතුළත්ව තිබුණේ මෙසේය.
සීනි සහ පොල්තෙල් වංචා සිදුවූ බව විමල්ලාගේ කණ්ඩායම පිළිගනී! වහාම ජනාධිපති කොමිසමක් පත් කරන්න ඉල්ලයි!
2022-03-03T09:20:00+05:30
Gossip Lanka Hot News