‘වැඩ කරන අපේ විරුවා’ තුච්ච නින්දිත කාලකන්නි සිංදුවක් - විජේදාස
වැඩ කරන අපේ විරුවා ගීතය තුච්ච නින්දිත කාලකන්නි සිංදුවක් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
අද වන විට ජනාධිපතිවරයා රූකඩයක් කර ගෙන බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.
විමල් වීරවංශ. උදය ගම්මන්පිල යන අය ඉවත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබුණේ දැනට වසරකටත් වඩා පෙර සිට බව ද හෙතෙම පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.
‘වැඩ කරන අපේ විරුවා’ තුච්ච නින්දිත කාලකන්නි සිංදුවක් - විජේදාස
2022-03-15T12:45:00+05:30
Gossip Lanka Hot News




