වාසු අද රෑට අයින් වෙන්න සූදානම්!
විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් මෙසේ අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට ඒ මහතා තීරණය කොට ඇති බව වාර්තා වේ.
වාසු අද රෑට අයින් වෙන්න සූදානම්!
2022-03-03T20:45:00+05:30
Gossip Lanka Hot News





