gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මා බයිඩන්ගෙන් උදවු ඉල්ලුවා... ඔහු බෑ කිවුවා... තනිවම රුසියාවට ගහන්න අපට බෑ - යුකේ‍්‍රන ජනපති බංකරයක සැගවී CNN අමතයි

තම රටට අඛණ්ඩව දරුණු ප්‍රහාර එල්ල කරන රටක් සමග සාම මාවතට ප්‍රවේශ වීම අසීරු බව යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කරයි.

CNN මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ ආරක්ෂිත බන්කරයක් තුළ සිටයි.

සාම සාකච්ඡා සඳහා යොමුවීමට පෙර පළමු බෝම්බ හෙලීම අතර යුතු බවක පවසන ඔහු තව දුරටත් මහා පරිමාණ යුද්ධයක් ක්‍රියාත්මක වන බවද සදහන් කරයි.

‘මම අවස්ථා කිහිපයකදී ජනාධිපති බයිඩන්ට කතා කළා. නමුත් ඔවුන් මගේ හඬට සවන් දුන්නෙ නෑ. දැන් අපිට තනියම රුසියාවට එරෙහිව සටන් වදින්න වෙලා. එය අපට හරිම අසීරු යි’ යයිද කී ඔහු මේ මොහොතේ දී යුරෝපා මිතුරන්ගෙන් තමනට උදවු කරන ලෙසද ඉල්ලා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka