යුක්රේන රුසියා යුද්ධය අපිට වාසියක්... ලයිට් කපනවට සංචාරකයෝ කැමතියි...අපේ අයියල තුන්දෙනා රට හොදටම කරනවා - උදයංග වීරතුංග යළිත් කරළියට (VIDEO)
යුක්රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා රුසියා යුකරේන යුද්ධයත් සමග නැවත වතාවක් කරළියට පැමිණ ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
චමුදිත සමරවික්‍රම මහතා සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ යුක්රේන රුසියා යුද්ධයෙන් අප රටට වාසි ලබා ගත හැකි බවකි.
එමෙන්ම සංචාරකයන් කලුවරේ සිටීමට කැමැති බව කී ඒ මහතා රාජපක්ෂවරුන් තිදෙනා රට හොදටම කරගෙන යන බවද කියා සිටියේය.
යුක්රේන රුසියා යුද්ධය අපිට වාසියක්... ලයිට් කපනවට සංචාරකයෝ කැමතියි...අපේ අයියල තුන්දෙනා රට හොදටම කරනවා - උදයංග වීරතුංග යළිත් කරළියට (VIDEO)
2022-03-02T08:11:00+05:30
Gossip Lanka Hot News