gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තෙල් විවාදය සිකුරාදා! ආණ්ඩුවේ රෙදි ගලවන්න ගම්මන්පිල ආණ්ඩුවෙන්ම වෙලාව ඉල්ලයි!

දැනට රට තුළ මතුව ඇති උග්‍ර ඉන්ධන හිගය සම්බන්ධයෙන් ලබන සිකුරාදා පැවැත්වීමට නියමිත කල් තැබීමේ විවාදයේදී කතා කිරීම සදහා හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ආණ්ඩු පක්ෂයෙන් කාලවේලාව ඉල්ලා ඇති බව දැනගන්නට තිබේ.

එහිදී තමන් බලශක්ති අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී මුහුණ දුන් අර්බූද පිළිබදව දීරඝ වශයෙන් පාර්ලිමේන්තුවට කරුණු දැක්වීමට ගම්මන්පිල මහතා සැලසුම් කොට ඇති බව දැනගන්නට ඇත.

සමගි ජන බලවේගය විසින් මෙම කල්තැබීමේ වීවාදය ඉල්ලා තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka