gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්ධන අර්බුදයෙන් බැට කන පාසල් ළමුන් ලංගම බස් රියේ 'ඩිකියට' වැටෙයි - (VIDEO)

පවතින ඉන්ධන අර්බුදයත් සමඟ මේ වනවිට පොදු ප්‍රවාහන සේවයට දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබෙනවා.

ඉන්ධන සපයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් පෞද්ගලික බස් රථ විශාල සංඛ්‍යාවක් මේ වනවිටත් ධාවනයෙන් ඉවත් වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එවන් පසුබිමක පුද්ගලික බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා ඉන්ධන සැපයීමට කටයුතු සූදානම්කර තිබෙනවා.

නමුත් තෙල් නොමැතිවිම මත පෞද්ගලික බස් රථ බොහොමයක් සේවයෙන් ඉවත් වි ඇති වට පිටාවක අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ සිසුන් විශාල සංඛ්‍යාවක් සිටින පාසල්වල කණ්ඩායම් වශයෙන් සිසුන් කැඳවා අධ්‍යාපන කටයුතු සිදුකරන ලෙස චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි.

පාසල් ආරම්භයත් සමග පාසල් ලමුන් පිරිසක් මොණරාගල ඩිපෝවට අයත් බස් රථයක ඉතා භයානක අයුරින් ගමන් කරන විඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුල පැතිරෙනවා .

එම විඩියෝ පටය පහතින්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka