gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ශාසනය පිරිහිලා... මහානායක හිමිවරු වගකිව යුතුයි... ඇත්තටම ලැජ්ජයි... ආචාර්ය සෝභිත හිමි ආන්දෝලනයක් ඇති කරයි! (VIDEO)

අද ඇතැම් හාමුදුරුවරුන් කරන වැඩ නිසා භික්ෂුවට තිබුණු ගෞරවය නැත්තටම නැතිවී ගොස් ඇතැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

අද බෞද්ධ ශාසනයේ විනාශයට මහ නායක හිමිවරුන් පවා වගකිව යුතුව ඇති බවත් පවසන උන්වහන්සේ සමහර හාමුදුරුවරු ඇමතිවරුන්ගේ දාසයන් වී ඇති බවත් පෙන්වා දෙති.

ජනාධිපතිවරයාගේ බෞද්ධාගමික උපදේශක මණ්ඩලය පිළිගත නොහැකි බව කී උන්වහන්සේ එම මන්ඩලයේ සංයුතිය තීරණය කරන්නේ ජනාධිපති කාර්යාලය විසින් බවත් එම උපදේශක මණ්ඩලයෙන් බෞද්ධ ආගම වෙනුවෙන් කළ දෙයක් නැති බවත් කීහ.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka