මම නීතිය හා සාමය ඇමැතිකම බාර ගත්ත දවසෙ ඉඳන් කිසි කෙනෙකුට හොරකම් කරන්න දෙන්නෙ නෑ... සත්තකින්ම දෙන්නෙ නෑ - ෆොන්සේකා (VIDEO)
ඉදිරි රජයක තමන් නීතිය හා සාමය අමාත්‍ය ධූරය භාර ගත් දින සිට රටේ කිසිදු තැනක හොරකමක් කිරීමට ඉඩ නොතබන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
එවිට පහළ සිටින සාමාජිකයන් හොරකම් කිරීම නවත්වනු ඇති බව ඒ මහතා කියා සිටියේය.
මම නීතිය හා සාමය ඇමැතිකම බාර ගත්ත දවසෙ ඉඳන් කිසි කෙනෙකුට හොරකම් කරන්න දෙන්නෙ නෑ... සත්තකින්ම දෙන්නෙ නෑ - ෆොන්සේකා (VIDEO)
2022-03-02T12:05:00+05:30
Gossip Lanka Hot News