ජනපතිගේ ගේ වටකළාට දෙවන රිටර්න් එකත් එයි! ආණ්ඩුවේ මන්ත්‍රී මධුර විතානගේ සජබ ප්‍රධාන කාර්යාලයට බිත්තර ගසමින් යකා නටයි! (VIDEOS)
ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ සමග පැමිණි කණ්ඩායමක් සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට බිත්තර ප්‍රහාරයක් එල්ල කරමින් උද්ඝෝෂණයක් සිදු කර තිබේ.
අද පෙරවරුවේ සිදු කළ මෙම ප්‍රහාරය අතරතුරදී එම කාර්යාලය ඉදිරිපිට නවතා තිබූ වාහනවල විරෝධතා පුවරු ඇලවීමටද පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ.
සජබ නියෝජිතයන් පෙන්වා දෙන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ජනාධිපතිවරයාගේ නිවස වැටලීමට ප්‍රතිචාර වශයෙන් මෙය සිදුකරන්නට ඇති බවකි.
එම සිදුවීමෙන් පසු කිසියම් පිරිසක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිවස වටකරමින් උද්ඝෝෂණ සිදුකිරීමටද පියවර ගත් බවකි.
ජනපතිගේ ගේ වටකළාට දෙවන රිටර්න් එකත් එයි! ආණ්ඩුවේ මන්ත්‍රී මධුර විතානගේ සජබ ප්‍රධාන කාර්යාලයට බිත්තර ගසමින් යකා නටයි! (VIDEOS)
2022-03-07T12:26:00+05:30
Gossip Lanka Hot News




