gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉතාලියේ ඩීීසල් ලීටරේ රු. 552යි... ලංකාවේ තාමත් ඊට වඩා ගොඩක් අඩුයි... ජනතාව අපි ගැන සතුටු වෙන්න ඕන - රෝහිත අබේගුණවර්ධන

ඉතාලියේ අද වන විට ඩීසල් ලීටරයක් අලෙවි කරන්නේ යුරෝ 2.20කට බවත්, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 552 ක් බවත් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි. ඉතාලියේ පෙට්‍රල් ලීටරයක් අලෙවි වන්නේ යුරෝ 2.22 කට බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

ඒ් අතින් ශ්‍රී ලංකාව තවමත් ඉතා අඩු මුදලකට ඉන්ධන අලෙවි කරන බවත්, එම අගය යුරෝපයට වඩා අඩකටත් වඩා අඩු අගයක් බවත් හෙතෙම සඳහන් කරයි.

බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් අද පැවැති පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් රෝහිත අබේගුණවර්ධන මේ බව සඳහන් කළේ ය.

කොවිඩ් අර්බුදයත් සමග සමස්ත ලෝකය ම ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටින බවත් යුරෝපා රටවල මාසයක් ඇතුළත ශ්‍රී ලංකා රුපියල් 150 ක පමණ අගයකින් ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත් පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ මෙතරම් අඩු මිලට ඉන්ධන ලබා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ජනතාව සතුටු විය යුතු බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka