ප‍්‍රතිචාර දරුණුයි.. ජනාධිපතිගේ ෆේස්බුක් ගිණුමේ Comment අක‍්‍රිය කරයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමට ප‍්‍රතිචාර දැක්වීමේ අවස්ථාවන් අක‍්‍රිය කර ඇත.
ජනාධිපතිවරයාගේ සමාජ ජාල ගිණුමේ මෑත කාලීනව විවිධ පිරිස් විසින් අශෝභන ලෙස ප‍්‍රතිචාර පළ කරනු නිරීක්ෂණය කළ හැකි විය.
ප‍්‍රතිචාර දරුණුයි.. ජනාධිපතිගේ ෆේස්බුක් ගිණුමේ Comment අක‍්‍රිය කරයි
2022-03-31T12:17:00+05:30
Gossip Lanka Hot News