ජනපති ජාතිය අමතන්න සූදානම්!
එළඹෙන 16 වැනි බදාදා දිනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
මෙහි දී ජනාධිපතිවරයා විසින් රටේ වත්මන් අර්බුද සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කරනු ඇති බවට යි වර්තා වන්නේ.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම විශේෂ ප්‍රකාශය සිදු කෙරෙන වෙලාවක් පිළිබඳ මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නැහැ.
ජනපති ජාතිය අමතන්න සූදානම්!
2022-03-14T17:14:00+05:30
Gossip Lanka Hot News





