gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හෙට විදුලි කප්පාදුව පැය හතහමාරයි - සැලසුම මෙන්න

හෙට (29) දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම දන්වයි

ඒ් අනුව විදුලි කප්පාදුව සිදුවන්නේ මෙසේය.

A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප – ‌ෙපරවරැ 08.00 සිට පස්වරු 06.00 දක්වා කාලයේදී පැය 5ක් හා පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය 2යි මිනිත්තු 30ක්

P,Q,R,S,T,U,V,W කලාප – පෙරවරැ 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 5ක් සහ පස්වරු 5.30 සිට රාත්‍රී 11.00 දක්වා පැය 2යි විනාඩි 15ක්.


gossip lanka
gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka