හෙට (29) දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම දන්වයි
A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප – ෙපරවරැ 08.00 සිට පස්වරු 06.00 දක්වා කාලයේදී පැය 5ක් හා පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය 2යි මිනිත්තු 30ක්
P,Q,R,S,T,U,V,W කලාප – පෙරවරැ 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 5ක් සහ පස්වරු 5.30 සිට රාත්‍රී 11.00 දක්වා පැය 2යි විනාඩි 15ක්.