'දැන් රනිල් ඉන්නෙ අපේ පැත්තෙ... එයත් දැන් අපේ ලොක්කෙක්' - මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේම කියයි (VIDEO)
මේ වනවිට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවා සිටින්නේ ආණ්ඩුවත් සමග බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.
'දැන් රනිල් ඉන්නෙ අපේ පැත්තෙ... එයත් දැන් අපේ ලොක්කෙක්' - මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේම කියයි (VIDEO)
2022-03-09T07:49:00+05:30
Gossip Lanka Hot News