EXCLUSIVE : ජනපති සර්වපාක්ෂික සමුලුවක් කැඳවයි!
පවතින ගැටලු විසදා ගැනීම සදහා ජනාධිපති ගෝඨාභට රාජපක්ෂ මහතා විසින් සර්වපාක්ෂික සමුලුවක් කැඳවීමට පියවර ගෙන ඇත.
ඒ අනුව අද සවස් වරුවේ සිට සියලුම පක්ෂ නායකයන් හට ඒ සම්බන්ධයෙන් දැනුම් දීම සිදුකරමින් සිටින බවද දැනගන්නට ඇත.
EXCLUSIVE : ජනපති සර්වපාක්ෂික සමුලුවක් කැඳවයි!
2022-03-09T08:21:00+05:30
Gossip Lanka Hot News





