පැන්ඩෝරා නිරූපමා ජලනි සහ දුලාංජලී කොක්ටේල් සාදයක - (PHOTOS)
පසුගියදා පැන්ඩෝරා පත්‍රිකාවල අතිවිශාල ධනස්කන්ධයක් ඇති බව අනාවරණය වූ නිරූපමා රාජපක්ෂ හිල්ටන් හෝටලයේ කොක්ටේල් සාදයකට එකතු වී තිබේ.
මෙම සාදයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ප්‍රේමදාස සහ නැගණිය වන දුලාංජලී ප්‍රේමදසා ද එකතු වී ඇත.
නිරූපමාට, රාජපක්ෂ පවුල සමග ඥාතීත්වයක් ඇතැත් ඈ පසුගිය සමයේ දේශපාලනය කළේ රාජපක්ෂ විරෝධී කඳවුරේ ය.
උපුටා ගැනීම : emanisa
පැන්ඩෝරා නිරූපමා ජලනි සහ දුලාංජලී කොක්ටේල් සාදයක - (PHOTOS)
2022-03-28T08:05:00+05:30
Gossip Lanka Hot News









