"අපිත් කැපකිරීම් කළා... තරුණයොත් කැපකිරීම් කරන්න" - රාජපක්ෂ පවුලේ ඥාති මන්ත්‍රී පුතා රටේ තරුණයන්ගෙන් ඉල්ලයි (VIDEO)
ජනාධිපතිවරයාගේ සිට මන්ත්‍රීවරුන් සියල්ලම කැපකිරීම් කොට ඇති බවත්, ඒ නිසා රටේ තරුණයන්ද රට අසීරුතාවට පත්ව ඇති මේ මොහොතේ කැපකිරීම් කළ යුතු බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා කීය.
පොහොට්ටු පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කීය.
"අපිත් කැපකිරීම් කළා... තරුණයොත් කැපකිරීම් කරන්න" - රාජපක්ෂ පවුලේ ඥාති මන්ත්‍රී පුතා රටේ තරුණයන්ගෙන් ඉල්ලයි (VIDEO)
2022-03-26T08:27:00+05:30
Gossip Lanka Hot News