gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මැදගොඩ හිමිට යක්‍ෂාරූඩ වෙති.. මාධ්‍ය හමුවක දැඩිව බැන වදිති… හැත්ත බුරුත්ත යවන්න බැරිනම් පැත්කට කරන්නැයි කියති (VIDEO)

හැට නම ලක්ෂ ජනවරමේ ඇති පාරිශුද්ධ අදහස තේරුම් ගත යුතු බවත් ජනතාවගේ පාරිශුද්ධ අදහසේ ඇති ආධ්‍යාත්මය කියවන්න බැරි පාලකයන් කුමටදැයි පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් විහාරාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ කියා සිටිති.

බැසිල් රාජපක්ෂ මහතා සහෝදරයෙක් ලෙස හොද වන්නට ඇති නමුත් ජනතාව ඒ චරිතයට කැමති නැතැයිද උන් වහන්සේ පැවසූහ.

‘හැත්ත බුරුත්ත මුහුදට දාන්න කියන්නෙ නෑ. හැබැයි ටිකක් පැත්තකට කරල තියන්න’ යයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් එහිමියෝ පැවසූහ.

උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ ආණ්ඩුවේ පක්ෂ 11 කරන නියෝජිතයන් ඔවුන්ගේ වැඩ වැඩපිළිවෙළ පිළිගැන්වීම සඳහා එම විහාරස්ථානයට ගිය අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka